Beautician Course

[ National Vocational Qualifications -Level 4 - ජාතික වෘත්තීය යෝග්‍යතා සහතිකය]


    It is said that beauty begins from inside. We believe that it is the essence of this inner beauty that would make up a good beautician simply because a beautiful mind will be relaxed and open to all the cute and creative things around, thus giving an eye for things that are elegant. It is for such individuals that we offer this Beautician Some of the modules included in this course are..

    Course Duration 06 Months, Course Fee = Rs 55,000/=
    • Bridal Makeup
    • General Body Care
    • Skin Care & Body Treatments
    • How to Take Care of Your Skin
    • Skin care and Aromatherapy
    • Make-up Guidelines for Complexion Perfection
    • Fundamentals of make-up
    • Concept of cosmetics
    • Salon management
    • Spa Programme
    beautician 2
    beautician 4
    salon2
    beautician 5
    salon1
    beautician 6

    If you are interested in a creative beauty career a hair career may be perfect for you.

    රූපලාවන්‍ය

    රජයේ පිළිගත් රූපලාවන්‍ය පිළිබඳ සහතිකය ලබා ඔබේ වෘත්තීය නීත්‍යානුකූල කරගන්න. වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මගින් අනුමත NVQ ජාත්‍යන්තර සහතිකය ඔබට ලබාදෙන මෙම මාස 06 පාඨමාලාව සඳහා දැන් ඔබට ඇතුළත් විය හැක.

    පාඨමාලාව අවසානයේදී රජය මඟින් පැවැත්වෙන NVQ විභාගයෙන් පසු ඔබට මෙම සහතිකය වෘත්තීය පුහුණු අමාත්‍යාංශයෙන් ලබාගැනීමට අප විසින් කටයුතු යෙදනු ලැබෙයි.

    රූපලාවන්‍ය ශිල්පියෙකු විසින් ප්‍රගුණ කළයුතු විශේෂ ගුණාංග සහ වර්ධන කළයුතු ආලේප

    • සම වර්ගීකරණය කිරීම
    • පේෂල් කිරීම
    • සමට ප්‍රතිකාර කිරීම
    • විශේෂ පේෂල් කිරීම
    • අනවශ්‍ය රෝම ඉවත් කිරීම
    • අත් සහ පාදවල නිය ආලේපනය කිරීම
    • මුහුණ හැඩගැන්වීම
    • භාවිතා කරන භාණ්ඩ හඳුනාගැනීම සහ නඩත්තුව
    • රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් කළමණාකරණය කිරීම



    රූපලාවන්‍ය, මනාලියන් හැඩගැන්වීම, කොණ්ඩා මෝස්තර සහ පේෂල් වර්ග පිළිබඳ සහතිකය

    ආසියානු විලාසිනියන් අතර ඔබත් එක්කරන හෙටට ඔබින පාඨමාලාවකි. කොණ්ඩා මෝස්තර, මේකප් වර්ග මනාලියන් ඇන්දවීම, පේෂල් වර්ග, නිය සැකසීම, සමට ප්‍රතිකාර කිරීම, ඇහිබැම සැකසීම, අනවශ්‍ය රෝම ඉවත් කිරීම සතියේ දින හෝ සතිඅන්තයේ කඩිනම් පාඨමාලා ඇත. (Cash Course) NVQ මට්ටම සඳහා ඔබ ගෙන යන පාඨමාලාවකි.


    • Hair Styling
    • Manicure & Pedicure
    • Make-up
    • Skin Treatments
    • Waxing
    • Learn How to use your talents & Improve your carrer

Are you going to migrate.?

Hair Dressing

Cetificate Course


    Launch Your New Career.
    Embark on an exciting career with Asian Lanka Hair and Beauty Training School, Vocational training center. Friendly trainers, excellent facilities and industry experience. Inquire now and see where it could take you..

    Course Duration 03 Months, Course Fee = Rs 39,900/=
    • Salon equipment
    • Henna, Conditioning, Hot oil
    • Scalp & hair care
    • Herbal, Head Massage
    • Tint, Highlights, temporary & Semi temporary
    • Shampoo & Conditioner
    • Salon Management
    hair artist two
    hair artist one
    salon equipment

    ජාත්‍යයන්තර විලාසිතාවලට කොණ්ඩා කැපීම
    රජයේ පිළිගත් ජාත්‍යන්තර විලාසිතාවලට කොණ්ඩා කැපීම පිළිබඳ සහතිකය ලබා ඔබේ වෘත්තීය නීත්‍යානුකූල කරගන්න. වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මඟින් අනුමත NVQ ජාත්‍යන්තර සහතිකය ඔබට ලබාදෙන මෙම මාස 06 පාඨමාලාව සඳහා දැන් ඔබට ඇතුළත් විය හැක.

    පාඨමාලාව අවසානයේදී රජය මඟින් පැවැත්වෙන NVQ විභාගයෙන් පසු ඔබට මෙම සහතිකය වෘත්තීය පුහුණු අමාත්‍යාංශයෙන් ලබාගැනීමට අප විසින් කටයුතු යොදනු ලැබෙයි. කඩිනම් පාඨමාලා සහ සහතික පත්‍ර පාඨමාලා ඇත. නවීන අංග උපාංගවලින් සැකසුනු සැලෝනයක් තුළ සම්පූර්ණ ප්‍රායෝගික පාඨමාලාවකි.

    කොණ්ඩා මෝස්තර ශිල්පියෙකු විසින් ප්‍රගුණ කළයුතු විශේෂ ගුණාංග සහ වර්ධන කළයුතු ආලේප

    • ෂැම්පෝ සහ කන්ඩිෂනර් කිරීම
    • හිස්කබල සහ හිසකෙස් සඳහා සත්කාර කිරීම
    • පර්ම් කිරීම
    • හිසකෙස් සෘජු කිරීම (Rebounding/ Relaxing)
    • කොණ්ඩා කැපීම සහ කොණ්ඩා මොස්තර දැමීම
    • හිසකෙස් වර්ණ ගැන්වීම
    • දිග හිසකෙස් කොණ්ඩා මෝස්තර දැමීම
    • කොණ්ඩය තාවකාලික සකස් කිරීම
    • හවරි භාවිතය
    • කොණ්ඩා මෝස්තර මධ්‍යස්ථානයක් කළමණාකරණය කිරීම
    • භාවිතා කරන උපකරණ හඳුනාගැනීම සහ නඩත්තුව
    ජාත්‍යන්තර විලාසිතාවලට කොණ්ඩා කැපීම

    කා සඳහාද?

    දැනට වෘත්තීය වශයෙන් සැලොන් පවත්වාගෙන යන අය, විදෙස් ගතවීමට බලාපොරොත්තු වන සහ උනන්දුවක් දක්වන සැමට. කඩිනම් පාඨමාලා ඇත. (Crash Course) NVQ මට්ටම සඳහා ඔබගෙන යන පාඨමාලාවකි.

    • සැලෝන් පරිපාලනය
    • භාවිතා කරන උපකරන හඳුනාගැනීම
    • හිස් කබල හඳුනාගැනීම
    • කෙස් වර්ග කිරීම සහ සත්කාර කිරීම
    • කොණ්ඩා කැපීම, වර්ණ ගැන්වීම
    • ලේයර්ස් කපාගන්නා ක්‍රම
    • ෂැම්පෝ සහ කන්ඩිෂනර්
    • ඉදිරිපස කොණ්ඩා කැපීම ක්‍රම 2ක්
    • ඩයිකිරීම තාවකාලික හා ස්ථීර රැලි කිරීමේ ක්‍රම
    • ස්ට්‍රේටිං / රීබොන්ඩින්

    In Modern day, most of people are wish to educate about "Hair & Beauty Sector".And nowadays trend is going to fulfilling their beauty sculpture by using many of Body and Beauty Treatments as well as Hair Treatments and methods. Then those type of people will going to study about Hair And Beauty treatments and methods, and they won't find the Correct & Professional institute.Recently, we identified that lack of "Hair and Beauty Professional Training School" in Sri Lanka and; today we give to you correct and accurate guideline "Asian Lanka Hair and Beauty Training School".

    The Asian Lanka Hair and Beauty Training School in Nugeoda is the first private Hair and Beauty Training School in Sri Lanka. It has borne services in the multifaceted field of hotel education for the last 20 years. The Asian Lanka Hair and Beauty Training School has trained thousands of young Sri Lankans, and most of these young people are successfully employed nationally and abroad.

    Asian Lanka Hair and Beauty Training School certificates are professionally recognized by employers in the Middle East and Western countries. Our school has linked up with prestigious brands to provide on-the-job training and experience.


    “Education and improving your skills is the fastest way to a brighter future.”

    – Mr. A.B. Lalith De Silva, Chairman

Contact us

Please Contact us or visit our Nugegoda Vocational Educational Centre

Asian Lanka Hair And Beauty Training School

No: 215, High Level Road, Nugegoda. Hot Line - 0112 810045 , 0775 810033 asianlankahotelschool@gmail.com

Contact Us